කෙන්යාවේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
නයිරෝබි අගනුවර කේන්ද්‍ර කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වෙන අතර නගරයේ ව්‍යාපාරික ස්ථාන ද වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම පොලිස් මාර්ග බාධක ද යොදවමින් විරෝධතා වලක්වාලීම සඳහා පියවර ගෙන ඇති නමුත් තවදුරටත් විරෝධතා පැවැත්වෙන බව සඳහන්.
ඉහළ ජීවන වියදම මධ්‍යයේ බදු වැඩි කළ හැකි මතභේදාත්මක මූල්‍ය පනත් කෙටුම්පතකට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස නීති සම්පාදකයන්ගෙන් මූලික ඉල්ලීම් සමඟින් ජූනි 18 වනදා සිට කෙන්යාවේ විරෝධතා ආරම්භ වුණා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්