බංග්ලාදේශයේ ප්‍රධානියා ලෙස යූනුස් දිවුරුම්දෙයි
ඒ අනුව මෙලෙස ඔහු දිවුරුම්දී ඇත්තේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පලාගොස් දින 3 කට පසුවයි.
84 හැවිරිදි යුනුස් දිවුරුම් දුන්නේ ඩකාහි ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදී වන අතර දේශපාලන නායකයින්, සිවිල් සමාජ නායකයින්, ජෙනරාල්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් එම අවස්ථාවට සහභාගී වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි යූනුස් පවසා තිබුණේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවයි.
බංග්ලාදේශයේ අගමැති ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් තනතුරෙන් අස්වී රටින් පළා ගිය අතර ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බව සඳහන්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්