වෙනිසියුලාවේ විරෝධතා තවදුරටත්
වෙනිසියුලාවේ වත්මන් නිකොලස් මදුරෝ නිල වශයෙන් ප්‍රකාශ කළ ජයග්‍රහණය නොතකා වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් වෙත සිය සහය පළ කරමින් අදාළ විරෝධතා තවදුරටත් පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මීට අමතරව වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට විරෝධය දක්වමින් ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක ද විරෝධතා පැවැත්වෙන බව සඳහන්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්