කේරළ නායයාමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
ඒ අනුව තවදුරටත් අතුරුදහන් වූ පුද්ගලයින් 180 කට වැඩි පිරිසක් සොයා ගලවා ගැනීමේ සේවකයින් මඩ සහ සුන්බුන් හරහා අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් කියා සිටියේ දකුණු ඉන්දීය ප්‍රාන්තයේ මෙතෙක් දැක ඇති දරුණුතම ස්වාභාවික විපත්වලින් එකක් බවයි
අපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය වැඩි දෙනා තේ වතු කම්කරුවන් වනවා
ගලවාගැනීමේ කාර්ය මණ්ඩලය, හෙලිකොප්ටර් සහ බර උපකරණ 1,100 ක් පමණ මෙහෙයුමට සම්බන්ධ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්