ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් නැවතුණු ගුවන් ගමන්
ඒ ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වෙතැයි ඇතිවූ බියක් හේතුවෙන්.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් ඊශ්‍රායලයේ ගෝලාන් කඳුකර කලාපයට එල්ල කළ රොකට් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් ඇතිවීමේ බියක් මතුව තිබෙනවා.
මේ හේතුවෙන් බේරූට් ගුවන්තොටුපලේ ගුවන් ගමන් අවලංගු කිරීමට හා ඇතැම් ගමන් ප්‍රමාද කිරීමට පියවර ගෙන තිබෙනවා.
ලුෆ්තන්සා/ ස්විස් එයාර් හා යුරෝවින්ග්ස් ගුවන් සමාගම් මෙලෙස ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.
මේ අතර මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඊයේ එරට රජයට බලය ලබා දුන්නා.
කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම භාරගැනීම හිස්බුල්ලා සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්