ගෝලීය ජනතාවට ‘තාප වසංගතයක්’
ගෝලීය වශයෙන් බිලියන සංඛ්‍යාත ජනතාව දැඩි උෂ්ණත්වයෙන් පීඩාවට පත්ව සිටින බව සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අධික තාපයේ බලපෑම්වලට කඩිනම් විසඳුම් සෙවීමට පියවර ගන්නා ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් ද කර ඇතැයි වාර්තා වනවා.
දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා ජනතාව පෙර නොවූ විරූ අයුරින් ඉහළ උෂ්ණත්වයකට මුහුණ දෙමින් සිටින බවත්, එය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් සඳහන් කර ඇති අතර, එම තත්ත්වයෙන් කඩිනමින් මිදීම සඳහා පොසිල ඉන්ධනවලින් ඉවත්වන ලෙසත් ලෝක නායකයන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.
මැදපෙරදිග, අප්‍රිකාව, ආසියාව ඇතුළු කලාප රැසක ජනතාව අධික උෂ්ණත්වය හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බව ද වාර්තා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්