ගංවතුර සහ නායයාම් 15කට දිවි අහිමි කරයි
පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 300 ඉක්මවූ වර්ෂාපතනයක් ඇද හැලෙන බවයි වාර්තා වන්නේ.
ඒ සමග එරට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.
අඩි ගණනක් උසට පිරිනු ජලය හරහා ජනතාව ගමන් කරන ආකාරය මෙන්ම ප්‍රධාන මාර්ග ගංගා මෙන් යටවී විදුලි රැහැන් කඩා වැටී දරුණු ආපදා තත්ත්වයක් එරට තුළ හටගෙන ඇති බව ද එම වාර්තා පවසනවා.
ඇතමුන් වහල මතට වී සහන කණ්ඩායම් එන තෙක් රැඳි සිටින ආකාරය ද දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්