ගාසා තීරයට ප්‍රහාර මාලාවක්
ගාසා තීරයේ දකුණු දිග ප්‍රදේශයේ ඛාන් යුනිස් හා උතුරු ප්‍ර දේශයේ නගරයක් වන එන්ක්ලෙව් යන ප්‍රදේශයන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ.
ප්රහාරයන්ගෙන් මිය ගිය සංඛ්‍යාව කොතෙක් ද යන්න මේ වන තෙක් අනාවරණය වී නැහැ.
කෙසේ වුව ද තුවාල ලැබු විශාල සංඛ්‍යාවක් රෝහල් වෙත රැගෙන ආ බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
මේ අතර ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර දී ජනාධිපති ජෝ බයිඩ්න් හා උප ජනාධිපති කමලා හැරිස් මුණගැසුනා.
එහිදි උප ජනාධිපතිවරිය සඳහන් කර ඇත්තේ හමාස් සංවිධානය සමඟ එකඟතාවයකට එළඹීමට නෙතන්යාහු කටයුතු කළ යුතු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්