හමුදා මෙහෙයුම් දිගටම
ඇමරිකානු කොංග්රසයට ප්රකාශයක් ඉදිරිපත් කරමින් හෙතෙම ඊයේ (24) මේ බව කියාසිටියා.
හමාස් සංවිධානයේ යුද බලය සහ ගාසා තීරයේ ඔවුන් සතුව පවතින පරිපාලන හැකියාව විනාශ කර, ප්රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් යුද හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්රියාවට නංවන බව අගමැතිවරයා එහිදී සඳහන් කළා.
ගාසා තීරයේ සරණාගතයන් යළි පදිංචි කරවීමට ඊශ්රායලය උත්සාහ නොදරනු ඇති.
එහෙත්, සමස්ත ගාසා තීරයේ ආරක්ෂාව පිළිබඳ පාලන බලය තම රට සතු විය යුතු බවත්, ඉදිරියේදී එම ප්රදේශය ඊශ්රායලයට තර්ජනයක් නොවන බවට තහවුරු කර ගත යුතු බවත් ඔහු පැවසුවා.
ඊශ්රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හා යේමනයේ හූති සංවිධානය අතර පවතින ගැටුම් පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා පැවසුවේ, තම රටේ උතුරු දේශසීමා ප්රදේශයේ ආරක්ෂාව උපරිම අයුරින් යළි සහතික කිරීමට පියවර ගන්නා බවයි.
ඊශ්රායලයට ප්රහාර එල්ල කරන ඕනෑම පුද්ගලයෙකුටම බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද ඔහු කියාසිටියා.
Related News
ප්රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්