විරෝධතාකරුවන් 57කට සිර දඩුවම්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ විරෝධතා සහ උද්ඝෝෂණ තහනම් වන අතර, එය එරට අපරාධ නීතිය යටතේ දඬුවම් නියම වන වරදක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බංග්ලාදේශ රජයට එරෙහිව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වීදි රැසක එවැනි විරෝධතා පැවති බවත්, එම විරෝධතාකරුවන් එමිරේට්ස් පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබූ බවත් වාර්තා වනවා.
අධිකරණයට ඉදිරිපත් කළ එම විරෝධතාකරුවන් අතුරින් තිදෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති අතර, එක් පුද්ගලයකුට වසර 11ක් සහ තවත් 53 දෙනකුට වසර 10 බැගින් ද සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ තිදෙනා හැර සෙසු පුද්ගලයන් ඔවුන්ගේ සිරදඬුවම් කාලසීමාවෙන් පසු රටින් පිටුවහල් කරනු ඇතැයි ද වාර්තා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්