ලෝක අභ්‍යවකාශ සම්මානය ඉන්දියාවට
අමෙරිකාවට, රුසියාවට සහ චීනයට පසු සඳ මත මෘදු ගොඩබැස්මක් සිදු කළ සිව්වැනි රට බවට ඉන්දියාව පත්වූ අතර, ඉතාලියේ මිලාන් නුවර ලබන ඔක්තෝබර් මස 14 වැනිදා පැවත්වෙන ජාත්‍යන්තර ගගනගාමී කොන්ග්‍රසයේ 75 වැනි සමුළුවේදී එම සම්මානය පිරිනැමීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය වසරේ අගෝස්තු මස 23 වැනිදා එම මෙහෙයුම දියත් කළ අතර, එය ඉන්දීය අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ සංධිස්ථානයක් බව ජාත්‍යන්තර ගගනගාමී සම්මේලනය නිවේදනය කර ඇතැයි ද වාර්තා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්