බංග්ලාදේශ උද්ඝෝෂණ නවතී
රජයේ සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ දී ක්‍රියාත්මක කළ රැකියා කෝටා ක්‍රමයට විරෝධය පා මෙම උද්ඝෝෂණ මාලාව ආරම්භ වුණා.
එම රැකියා කෝටා ක්‍රමයට අනුව 1971 රණවිරු පවුල්වල සාමාජිකයන්ට රජයේ රැකියා කෝටාවෙන් සියයට 35ක් හිමිවනවා.
මෙය අත්හිටුවීමට එරට අධිකරණය ඉකුත් 21 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණා.
සිය උද්ඝෝෂණ මාලාව අත්හිටුවීමෙන් පසු ඔවුන් ඉල්ලා සිටින්නේ දැනට රජය විසින් අත්අඩංගුවට ගෙන සිටින සිය සාමාජිකයන් නිදහස් කරන ලෙසටයි.
ඩකා නුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ සිසු උද්ඝෝෂණ මාලාව පාලනය කිරීම සඳහා පොලිසිය එල්ල කළ ප්‍රහාර වලින් 150කට අධික පිරිසක් මිය ගිය අතර දහසකට අධික පිරිසක් තුවාල ලැබුවා.
ඉකුත් ඉරිදා සිට රට පුරා ඇඳිරි නීතිය පැනවීමට ෂෙයික් හසිනාගේ රජය පියවර ගනු ලැබූ අතර තවම එය ඉවත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්