මැලේසියාවේ 17 වන රජු කිරුළු පළඳියි
මැලේසියාවේ රාජ්‍ය පාලන තන්ත්රය රාජාණ්ඩු ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන අතර වසර 5ක කාලයක් සදහා නව රජෙකු පත්කර ගැනීම සිදු කෙරෙනවා.
රාජාභිෂේකයෙන් පසු සුල්තාන් ඊබ්‍රහීම් රජු සදහන් කර සිටියේ තම ධූර කාලය තුලදී සාධාරණ පාලනයක් සිදු කිරීමටබැදී සිටින බවයි.
අනතුරුව අග්‍රමාත්‍ය අන්වර් ඊබ්‍රහීම් තමා හා තම රජයේ පක්ෂ පාතීත්වය රජු ඉදිරියේ ප්‍රතිඥා දුන්නා.
රාජාභිෂේක මංගල්‍ය මැලේසියාවේ සංස්කෘතිය විදහා දැක්වෙන සන්දර්ශන වලින් වර්ණවත් වී තිබුණා.
1957 වසරේදී මැලේසියාව, බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසුවයි වසර 5කට වරක් නව රජෙකු පත්කර ගැනීම ආරම්භ වූයේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්