චීන ජනපති ආර්යාව ගිම්හාන කඳවුරකට
ඇය ඉකුත් 19 වැනිදා ඊට සහභාගි වුණා.
පෙන් ලියුවාන් මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය සහ AIDS රෝගය පිටුදැකීම පිළිබඳ මිත්‍ර තානාපතිවරියක වන අතර, යුනෙස්කෝ සංවිධානයේ ගැහැණු දරුවන්ගේ සහ කාන්තා අධ්‍යාපනය පිළිබඳ විශේෂ නියෝජිතවරියක්.
ගිම්හාන කඳවුරට එක්වෙමින් ඇය කියාසිටියේ, මෙය චීන-අප්‍රිකානු දරුවන්ගේ සුහද හමුවක් පමණක් නොව, මහාද්වීප අතර මිත්‍රත්වය සඳහා මනා ආදර්ශනයක් බවයි. අප්‍රිකාව නිරත සංවර්ධන ගමනේ ප්‍රධාන සහයෝගී පාර්ශ්වයක් ලෙස චීනය, අප්‍රිකානු දරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍යසම්පන්න බව සහතික කිරීමට කැපවන බව ද ඇය සඳහන් කළා.
දකුණු අප්‍රිකාව, නැමීබියාව, සෝමාලියාව, උගන්ඩාව හා මධ්‍යම අප්‍රිකානු ජනරජය ඇතුළු රටවල දරුවන් මෙන්ම චීනයේ සිචුවාන් හා යුන්නාන් පළාත්වල දරුවෝ ද මේ සඳහා එක්ව සිටියහ. එසේම එම රටවල් නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රික පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වූ බව විදෙස් මාධ්‍ය සදහන් කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්