ශ්‍රීනගර් යුනෙස්කෝ ලෝක උරුම නගරයක් වෙයි
ඉන්දීය නගරයක් යුනෙස්කෝ ලෝක උරුම නගරයක් බවට ප්‍රකාශයට පත්වූ සිව්වැනි නගරය බවත්, මීට පෙර ජායිපූර්, මල්පූරම් සහ මයිසූර් යුනෙස්කෝ ලෝක උරුම නගරයක් බවට පත් වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය අප්‍රේල් මසදී යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම නගර සම්බන්ධ ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවේ නිලධාරීන් ශ්‍රීනගර් නුවර සංචාරයක නිරත වූ බවත්, එය ලෝක උරුම නගරයක් ලෙස පිළිගනු ලැබුවේ එම සංචාරයෙන් පසු අදාළ කමිටුව විසින් භාර දෙනු ලැබූ වාර්තාවකට අනුව බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.
බෙදුම්වාදී කැරලි සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් බහුලව සිදුවන ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ අගනුවර යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස පිළිගනු ලැබුවේ ඉන්දීය රජය විසින් එම ප්‍රාන්තයේ සිදු කරන අඛණ්ඩ සංවර්ධනය සැලකිල්ලට ගනිමින් වන අතර, මේ වන විට එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ තරුණියන්ට ස්වයං රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන්මාලාවක් ද ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්