රජයේ රැකියා කෝටාවට විරෝධය
උද්ඝෝෂණ අතරතුරදී විරෝධතාකරුවන් හා රජයට පක්ෂපාත කණ්ඩායම් අතර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
රජයේ රැකියා කෝටාව හරහා රජයට හිතවත් කණ්ඩායම්වල දරුවන්ට ප්රතිලාභ අත්වන බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා.
මෙම කෝටා ක්‍රමය හරහා රජයේ රැකියා ලක්ෂ ගණනක් 1971 වසරේ පාකිස්තානයට එරෙහිව පැවති නිදහස් යුද්ධයේ දී යුද වැදුණු සෙබළුන්ගේ දරුවන් ඇතුලු විශේෂ කණ්ඩායම් සඳහා වෙන්කර ඇති බව ද විරෝධතාකරුවන් පවසනවා.
පසුගිය සතියේ දී කෝටාව තාවකාලිකව අත්හිටු වුව ද එය සම්පුර්ණයෙන්ම ඉවත් කරන තෙක් තම සටන් ක්‍රියාත්මක කරන බවටයි විරෝධතාකරුවන් අනතුරු අඟවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්