ට්‍රම්ප් උප ජනපතිවරයකු තෝරයි
රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය විස්කොන්සින් ජනපදයේ, මිල්වෝකී නුවරදී පැවැත්වුණු අතර, අමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂයා ලෙස ට්‍රම්ප් නිල වශයෙන් පිළිගැනීම එහිදී සිදුවුණා.
ඒ අනුව, නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරදවා ට්‍රම්ප් ජනාධිති ධුරයට පත්වුවහොත්, උප ජනාධිපතිවරයා වනු ඇත්තේ ජේ.ඩී. වැන්ස්.
39 හැවිරිදි ජේ.ඩී. වැන්ස්, අමෙරිකානුවන් අතරේ කීර්තියට පත් වූයේ 2016 වසරේදී වන අතර ඒ, වැන්ස්, ඔහුගේ මතක සටහන් එක් කරමින්, ට්‍රම්ප් වර්ණනා කර ‘හිල්බිලි එලෙජ්’ නමැති කෘත්‍රිය එළිදැක්වීමෙන්.
වැන්ස් ඇමෙරිකන් සෙනෙට් සභිකයකු ලෙස තේරී පත් වූයේ 2022 වසරේදී වන අතර ට්‍රම්ප්ගේ ‘ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨ තැනක් කරමු’ සංකල්පයට කැපී පෙනෙන ලෙස දායක වූ තැනැත්තකු වන්නේ ද වැන්ස් වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්