ඉම්රාන් ඛාන්ගේ පක්ෂය තහනමකට
ඒ සඳහා රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වීමේ චෝදනාව යටතේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයට නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් එම චෝදනාව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව සිය රජය විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පාකිස්තානයට ඉදිරියට යාමට නම් තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය අවසන් විය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව තාරික් ඊ ඉන්සාෆ් පාකිස්තාන පාර්ලිමේන්තුව තුළ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි තනි පක්ෂය වීමටද නියමිතයි.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්