චීන ගුවන්යානා සහ නාවික යාත්‍රා 42ක් තායිවාන මුහුදු සීමාවට
චීන මහජන විමුක්ති හමුදාවට අයත් බව කියන එම ගුවන්යානා 35ක්ම උතුරෙන් සහ දකුණෙන් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව පසු කරමින් ගුවන් ආරක්ෂණ හඳුනා ගැනීමේ කලාපයට සේන්දු වූ බවත් තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඒ අනුව ජූලි මාසයේ මේ දක්වා ගත වූ දින කිහිපය ඇතුළත චීන හමුදාවට අයත් බව කියන ගුවන් යානා 101 වතාවක් සහ නාවික යාත්‍ර26 වතාවක් තායිවාන මුහුදු සීමාවේදී නිරීක්ෂණයට ලක්වූ බව තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි ද වාර්තා වනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් තායිවානය ගුවන් යානා සහ නාවික යාත්‍රා යෙදූ බවත්, චීන හමුදා ගුවන් යානා සහ නාවික යාත්‍රා නිරීක්ෂණ කිරීමට මුහුදුබඩ කලාපය ආශ්‍රිතව මිසයිල පද්ධතිය ක්‍රියාත්මක කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්