පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් නියෝග
හමුදා නියෝගය මත එසේ පලා යමින් සිටින පලස්තීන ජනතාවට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සැඟවී සිට වෙඩි තබන බවට ජනතාව ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සියලු දෙනාම ගාසා තීරයේ අගනුවරින් මධ්‍යම ප්‍රදේශයට පලා යා යුතු බවට ගුවන් මඟින් නිවේදනය ඇතුළත් පත්‍රිකා බෙදා හරිමින් ඊශ්‍රයාල හමුදාව එම නියෝගය සිදු කර ඇතැයි ද, ඊශ්‍රායලයේ මීළඟ යුද මෙහෙයුම ගාසා නුවර සිදු කිරීම එහි අරමුණ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීන ජනතාවට නිකුත් කර ඇති නියෝගය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද දැඩි අවධානයට ලක්වී ඇති අතර, හමාස් සංවිධානය සමඟ යුද්ධය ආරම්භ වීමෙන් පසු සියලු ජනතාවට ගාසා තීරයේ අගනුවරින් පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝගයක් නිකුත් කර ඇත්තේ දෙවැනි වතාවට බව ද වාර්තා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්