ඉරාන නව ජනපති 30 වනදා දිවුරුම් දෙයි
ඒ අනුව එරට පාර්ලිමේන්තුවේ දී මෙම දිවුරුම් දීම සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නව ඉරාන ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා, ගාඩියන් කවුන්සිලයේ සාමාජිකයින්, අධිකරණ ප්‍රධානී සහ ඉහළ පෙළේ අනෙකුත් රාජ්‍ය සහ හමුදා නිලධාරීන් ඉදිරියේ පැවැත්වෙන බව සඳහන්.
වයඹ දිග ඉරානයේ හෙලිකොප්ටර් අනතුරකින් ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව ඔහුගේ අනුප්‍රාප්තිකයා සොයා ගැනීම සඳහා ජූනි 28 වැනි දින හදිසි මැතිවරණයක් පවත්වනු ලැබුවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්