රුසියාවේ නාට්‍යවේදිනියන් 2කට සිර දඬුවම්
අධ්‍යක්ෂිකා යෙව්ගිනියා බර්කොවිච් සහ නාට්‍ය රචිකාවිය ස්වෙට්ලානා පෙට්‍රිචුක් ‘දි බ්‍රේව් ෆැල්කන් ෆිනිස්ට්‘ නමින් පසුගිය වසරේ මුල් භාගයේදී එම නාට්‍යය නිර්මාණය කර ඇති අතර, එම වසරේදිම මැයි මාසයේදි අත්අඩංගුවට පත්ව තිබුණා.
සිරියාවේ සිවිල් යුද්ධය අතරතුර එහි සංචාරය කළ රුසියානු කාන්තාවක් සිරියාවේදී අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයකු සමඟ විවාහ වීම එම නාට්‍යයට තේමාව වී ඇති අතර, එය සැබෑ පුවතක් පසුබිම් කරමින් නිර්මාණය කළ එම නාට්‍යයක් බව සඳහන්.
සිර දඬුවමට අමතරව වසර 6කින් නිදහස ලැබීමෙන් පසුව ද තවත් වසර 3ක් ගතවනතුරු කිසිදු සමාජ මාධ්‍යජාලයක් පවත්වාගෙන යෑමත් ඔවුන් දෙදෙනාට තහනම් කර තිබෙනවා.
සිර දඬුවමේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ නීතිඥවරයා පොරොන්දු වී ඇතැයි ද වාර්තා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්