ජපානයට සෞඛ්‍ය අවදානමක්
පෙරේදා (07දා) සවස් කාලයේ ජපානයේ ප්‍රදේශ ගණනාවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ යෑම හේතුවෙන් එරට කලාප 47න් 26ක ජනතාවට ජපන් කාලගුණ විද්‍යා අංශ බලධාරීන් විසින් අදාළ සෞඛ්‍ය අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාප ආඝාත තත්ත්වයට ගොදුරු වීමේ අවදානම වැඩි බැවින් අවශ්‍යම කරුණකදී හැරෙන්නට නිවසින් පිටතට යෑමෙන් වළකින ලෙසත් දවස පුරා වායුසමීකරණ යන්ත්‍ර භාවිතා කරන ලෙසත් ජලය වැඩිපුර පානය කරන ලෙසත් ජපන් සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවගෙන් ඉල්ලීම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්