යුරෝපා සංගමයේ සභාපති ධුරය හංගේරියාවට
මේ මස 1 වැනිදා සිට ලබන දෙසැම්බර් මස 31 දක්වා මාස 6ක කාල සීමාවකට හංගේරියාවේ අගමැති වික්ටර් හෝබන් විසින් යුරෝපා සංගමයේ සභාපති ධුරයට පත්වීම මෑත කාලයේ යුරෝපීය වෙළෙඳපොළේ පසුබෑමකට ලක්වූ චීනයට වාසිදායක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
පසුගිය මාසයේදී හංගේරියානු විදේශ ඇමැතිවරයාගේ චීන සංචාරය අතරතුර යුරෝපීය වෙළෙඳපොළට නැවත සාර්ථකව පිවිසීමට අවශ්‍ය පසුබිම පිළිබඳ චීන විදේශ ඇමැති වැංග් යී විසින් සාකච්ඡා කළ බවත්, වඩාත් ක්‍රියාශීලී සහ ප්‍රායෝගික ලෙස යුරෝපීය වෙළෙඳපොළේ සිය ආධිපත්‍යය පතුරුවාලීමට එම සාකච්ඡාව වැදගත් වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.
දීර්ඝ කාලයක් පුරා චීනය සමඟ දැඩි මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන හංගේරියාව ඉදිරි මාස 6ක කාලය යුරෝපා සංගමයේ සභාපති ධුරයට පත්වීමෙන් යුරෝපීය වෙළෙඳපොළේ චීනය සම්බන්ධ මානසිකත්වය වෙනස් කිරීමට හැකිවනු ඇතැයි චීනය විශ්වාසය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්