ඉන්දීය විදේශ ඇමැති කටාර් දේශයේ සංචාරයක
ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ කටාර් සංචාරය යෙදී තිබුණේ කටාර් ආරක්ෂක හමුදාව ඉන්දියාවේ නාවික හමුදාවේ හිටපු නිලධාරීන් අටදෙනකු නිදහස් කිරීමෙන් මාස 4කට පමණ පසුව බව ද වාර්තා වනවා.
කටාර් රාජ්‍යයේදී ඔත්තු බැලීමේ චෝදනා ලබා මරණ දඬුවම නියම වී සිටි එම නිලාධාරින් පසුව ඉන්දීය රජයේ විශේෂ ඉල්ලීමක් අනුව නිදහස් කර තිබුණා.
ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතර දේශපාලන, වෙළෙඳ, ආයෝජන, බලශක්ති, තාක්ෂණය හා සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ එහිදී ඉන්දීය විදේශ ඇමැතිවරයා සහ කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්