ඇෆ්ගනිස්තානයට ප්‍රහාර
ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ පාකිස්තාන හමුදාව සහ සිවිල් ජනතාව ඉලක්ක කරමින් ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත සංවිධාන විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාරයක් ලෙස එය සිදු කරන බවයි.
එමෙන්ම කිසිදු දැනුම්දීමකින් තොරව එම ප්‍රහාර එල්ල කරන බවත් පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා.
කෙසේ වුවද පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයාගේ ප්‍රකාශය ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය දැඩි විවේචනයට ලක් කර ඇතැයි ද වාර්තා වනවා.
එය තම රටේ ස්වෛරීභාවයට තර්ජනය කිරීමක් බවත්, පාකිස්තානයෙන් එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ සිදුවන එවැනි ප්‍රහාරවලට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි ද තලේබාන් සංවිධානය පාකිස්තානයට අනතුරු අඟවා තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්