බෙරිල් ප්රචණ්ඩ වෙයි
පුද්ගලයින් තුන් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පස්වන කාණ්ඩය දක්වා බෙරිල් සුළි කුණාටුවේ ප්‍රබලත්වය මේ වන විට ඉහළ ගොස් ඇති බවයි ඇමෙරිකා ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසන්නේ.
පැයට කිලෝ මීටර 240ක පමණ ප්‍රබලත්වයෙන් යුතු සුළි කුණාටුව ජැමෙයිකා දූපත දෙසට ගමන් කරමින් පවතින බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
සුළි කුණාටුවේ බලපෑමෙන් ග්රෙනාඩාවට අයත් කැරකුව් දූපතේ බහුතරයක් අවතැන්ව සිටින බව ද සඳහන්.
ගොඩනැගිලි සියල්ලම පාහේ සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර මහාමාර්ග සියල්ල ද අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
සුළි කුණාටුව හේතුවෙන් බාබඩෝස්, ශාන්ත ලුසියා, ටොබැගෝ සහ ග්‍රෙනඩින්ස් යන දූපත් වලට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්