යුරෝපා ගුවන් යානයක් වායු තෙරපීමකට
උද්ගත වූ තත්ත්වය හේතුවෙන් එම ගුවන් යානය බ්‍රසීලයට හදිසි ගොඩබැස්මක් සිදු කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මගීන් 325 දෙනකු රැගෙන පියාසර කරමින් තිබූ බොයිං 787-9 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ එම ගුවන් යානය වායු තෙරපුමට ලක්වීමෙන් පසු දකුණුදිග බ්‍රසීලයේ නේටල් ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇති අතර, තුවාල ලැබූ මගීන්ට ප්‍රතිකාර ලබා දුන් බවත් වාර්තා වනවා.
තුවාල ලැබූ වැඩි පිරිසක් ආසන පිටි පැලඳ නොසිටි මගීන් බවත්, වායු තෙරපුමෙන් ගුවන් යානය දැඩි කම්පනයට පත්වීමත් සමඟ මගීන් කිහිපදෙනකු අධික වේගයෙන් යානයේ වහලයේ ගැටී ඇතැයි ද වාර්තා වනවා.
නේටල් ගුවන්තොටුපොළේ සිරවී සිටින මගීන් නැවත ගමනාන්තය දක්වා රැගෙන යෑමට ගුවන් යානයක් යොදවා ඇතැයි යුරෝපා ගුවන් සේවය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්