පැරිසියේ ප්රචණ්ඩ ක්‍රියා
සංක්‍රමණිකයන් සම්බන්ධ නීති දැඩි කිරීමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර ඇති එරට දක්ෂිණාංශික පක්ෂයේ නායිකා මැරීන් ලේ පෙන්ගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්වීමත් සමඟ පැරිස් නුවරත් ඒ අවට ප්‍රදේශවලත් ප්රචණ්ඩ ක්‍රියා පැතිරී ගොස් ඇති අතර, විරෝධතාකරුවන් කඩසාප්පුවල වීදුරු කවුළු කඩා දමමින් ද, රථවාහනවලට ගිනි තබමින් ද සිය කෝපය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.
තත්ත්වය පාලනය කිරීමට කැරලි මර්දන පොලිස් භට කණ්ඩායම් කැඳවීමට රජයට සිදුවූ බවත්, එදින අලුයම දක්වා පැතිරී ගිය ප්රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට පොලිසිය ද අසමත් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්