ඉරාන ජනාධිපතිවරණවය දෙවැනි වටයට
වසර 1979 ඉරාන විප්ලවයෙන් පසු එරට මැතිවරණයක් දෙවැනි වටය දක්වා ඇදී ගිය පළමු අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය ජූනි 28 වැනිදා පැවැති ඉරාන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සිව්දෙනා අතුරින් දෙදෙනකු ඉදිරියට පැමිණීමට සමත් වූවද, ඡන්ද භාවිතය වාර්තාගත අයුරින් පහළ වැටීම හේතුවෙන් බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි වූ බව වාර්තා වනවා.
ඒ අනුව ලබන 5 වැනිදා ඡන්ද විමසීම සිදු වන්නේ පළමු වටයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලැබූ අපේක්ෂකයන් දෙදෙනා අතර බව ද වාර්තා වනවා.
මිලියන 61කට වැඩි ඡන්දදායකයන් පිරිසක් අතුරින් ඡන්දය භාවිත කර ඇත්තේ 40%ක ප්‍රමාණයක් බව ද වාර්තා වී තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්