නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර
විවාහ උත්සවයක්, අවමංගල උත්සවයක් සහ රෝහලක් ඉලක්ක කරමින් පසුගිය සෙනසුරාදා එම ප්‍රහාරමාලාව සිදුවී ඇති අතර, එය මරාගෙන මැරෙන බෝම්බකාරිනියන් විසින් සිදු කරනු ලැබූ ප්‍රහාරයක් බව එරට පොලිසිය සැක පහළ කර තිබෙනවා.
මිය ගිය පිරිස අතර දරුවන් හා ගැබිනි කාන්තාවන් ද සිටින බව නයිජීරියානු පොලිසිය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බෝම්බ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් බාර ගෙන නැති අතර, මීට පෙර එවැනි ප්‍රහාර සිදු කර ඇති නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා වන බටහිර අප්‍රිකානු ප්‍රාන්ත ත්‍රස්තවාදී සංවිධානය විසින් මේ ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවට එරට ආරක්ෂක අංශ අනුමාන කර ඇතැයි ද වාර්තා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්