බොලිවියාවේ රජය පෙරළීමේ තැත ව්‍යර්ථ වෙයි
පෙරේදා සවස බොලිවියාවේ ලපාස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට ඇතුළු වූ එරට හමුදා අණදෙන දෙන නිලධාරියා වන ජෙනරාල් ජුවාන් ජෝසේ සුනිගා ගේ නායකත්වයෙන් යුතු හමුදා භට කණ්ඩායම් විසින් ජනාධිපති මන්දිරයට ඇතුළු වී ජනාධිපති ලුවිස් ආර්සේ ගේ නායකත්වයෙන් යුතු බොලිවියානු රජය පෙරළා දමා හමුදා පාලනයක් ඇති කිරීමට උත්සාහ ගෙන තිබුුණා
කෙසේ වුවද බොලිවියානු ජනාධිපතිවරයා එම අවස්ථාවේ ජාත්‍යන්තර හා මහජන සහය ඉල්ලා සිටීමත් සමගම හමුදා භට කණ්ඩායම් ජනාධිපති මැඳුරෙන් ඉවත්ව ගොස් ඇති අතර පොලිසිය ජනාධිපති මැඳුරේ ආරක්ෂාව භාරගෙන තිබෙනවා.
හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූ ජෙනරාල් සුනිගා බොලිවියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එරට හමුදාවේ නව අණදෙන නිලධාරියා ලෙස ජොසේ විල්සන් සැන්චෙස් පත් කිරීමට බොලිවියානු ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්