ට්‍රම්ප් සහ බයිඩන් විවාදය උණුසුම් වෙයි
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති ජෝ බයිඩන් අතර විවාදය උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ අතර එය CNN නාලිකාව හරහා සජීවීව විකාශය කෙරුණා.
විදේශ ප්‍රතිපත්ති , ආර්ථික කළමනාකරණය හා ගබ්සාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවදානයක් යොමුව තිබුණා.
දෙපාර්ශ්වයක එකිනෙකාට අසත්‍ය ප්‍රකාශ කරන බවටයි චෝදනා කර සිටියේ.
දුර්වල විදේශ ප්‍රතිපත්ති හා ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ජෝ බයිඩන්ව දැඩි විවේචනයකට ලක්කළා.
යුක්‍රේන යුද ගැටුම් හා ගාසා අර්බුදය ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරමින් පවතින බවයි ට්‍රම්ප් මෙහිදී පෙන්වා දුන්නේ.
2020 වසරේ ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කිරීම ඇතුළු අපරාධ චෝදනා සම්බන්ධයෙන් බයිඩන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නකර සිටියා.
විවාදයේ දී බයිඩන්ගේ ප්‍රතිචාර දැක්වීම් ඉතා දුර්වල මට්ටමක පැවති බව විශ්ලේෂකයින් පවසනවා.
ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ තම ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට පෙර මෙම විවාදය පැවැත්වීම විශේෂත්වයක්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්