දකුණු චීන මුහුදේදී හානි සිදුවූ පිලිපීන යාත්‍රාවලට වන්දි ඉල්ලයි
පිලිපීන නාවික හමුදාවේ යාත්‍රා දෙකකින් එම මුහුදු සීමාවේ පිහිටි පිලිපීනයට අයත් තෝමස් දූපතට ආහාර, අවිආයුධ ඇතුළු වෙනත් සැපයුම් රැගෙන යමින් සිටියදී පිහි, පොලු රැගෙන බෝට්ටු අටකින් පැමිණි චීන වෙරළාරක්ෂක හමුදා සෙබළුන් විසින් එම පැහැර ගැනීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
එහිදී ඔවුන් පිලිපීන නාවික හමුදා සෙබළුන්ට පහරදී ඇතැයි ද, එක් සෙබළකු තුවාල ලබා ඇතැයි ද එරට හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් පිලිපීන සන්නද්ධ හමුදාවේ ප්‍රධානි ජෙනරාල් රොමියෝ බ්රෙව්නර් සඳහන් කර ඇත්තේ තුවාල ලැබූ නාවික හමුදා සෙබළාට පදක්කමක් පැලඳූ බවයි. නීතිවිරෝධී ලෙස පිලිපීන හමුදා යාත්‍රාවලට ගොඩ වැදී ආයුධ පැහැර ගැනීම මුහුදු කොල්ලකරුවන් හා සමාන හැසිරීමක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්