වැඩිම අගයකට අලෙවි වූ හැරී පොටර් චිත්‍රය
එක්සත් ජනපදයේ වෙන්දේසියේදී ඩොලර් මිලියන 1.9 කට එම චිත්‍රය අලෙවි වූ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
JK Rowling ගේ Harry Potter and the Philosopher’s Stone හි පළමු සංස්කරණය සඳහා වූ කෘතියේ චිත්‍රය අපේක්ෂිත මිල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලකට අලෙවි වූ බව සඳහන්.
එය ප්‍රථම වරට වෙන්දේසි කර ඇත්තේ 2001 දීයි.
ලංසු තැබීම අවසන් වීමට මිනිත්තු 10 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර ගැනුම්කරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැහැ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්