ජපන් අධිරාජ්‍යයාට උණුසුම් පිළිගැනීමක්
බ්‍රිතාන්‍යයේ ඉතා ප්‍රසිද්ධ රෙජිමේන්තු කිහිපයක් සමග අශ්ව ආරක්ෂක පෙළපාළියක් මගින් මෙම උත්කර්ෂවත් පිළිගැනීම සිදුකළ බවයි වාර්තා වන්නේ.
එමගින් ජපානයේ අධිරාජ්‍යයාගේ තෙදින රාජ්‍ය සංචාරයක ආරම්භය සනිටුහන් කළා.
ජපාන විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසුවේ මෙම සංචාරය පරම්පරා ගණනාවක් පුරා පවත් එන මිත්‍රශීලී සබඳතා අලුත් කිරීමක් ඇතිකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ජපන් අධිරාජයා සහ අධිරාජිනිය වෙනුවෙන් බකිංහැම් මාලිගයේ විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණු අතර, ඊට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ විපක්ෂ නායක කීර් ස්ටෙමර් ද සහභාගී වී තිබෙනවා.
එමෙන්ම ජපන් අධිරාජයා මීට පෙර බ්‍රිතාන්‍යයට පැමිණියේ 2022 වසරේදීයි.
ඒ දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්