ගාසා යුද්ධය අතරතුර ළමුන් 21000ක් අතුරුදන්
ගාසා තීරයේ කුඩා දරුවන් 21000කට ආසන්න සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්වීම, අත්අඩංගුවට පත්ව සිටිම හෝ අතරමන් වීමට ලක්ව සිටින බවයි බ්‍රිතාන්‍යයේ සේව් ද චිල්රන් සංවිධානය පෙන්වා දෙන්නේ.
එමෙන්ම තවත් පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් තුළ සිරව සිටින බවටයි එම සංවිධානය සැක පළ කරන්නේ.
ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත රැස්කිරීම මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ සිදුකළ නොහැකි බව ද එම සංවිධානය පෙන්වා දෙනවා.
මෙම සංඛ්‍යාව නොසිතු ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාව පවතින බවට ද සේව් ද චිල්රන් සංවිධානය අනතුරු අගවනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්