කොරියාවේ කර්මාන්ත ශාලාවේ ගින්නෙන් ලාංකිකයන්ට හානියක් නැහැ
සෝල් අගනුවර, හ්වාසොං නගරයේ ඇරිසෙල් කම්හලේ ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාම හේතුවෙන් එම ගින්න හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම අවස්ථාවේ කර්මාන්තශාලාවේ සේවකයන් 100 දෙනෙකු පමණ සේවය කරමින් සිට තිබෙන අතර ගින්නෙන් පුද්ගලයින් 22නෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පිරිස අතර චීන ජාතිකයින් 18ක්, ලාඕසියානු ජාතිකයින් දෙදෙනෙක් සහ දකුණු කොරියානු කම්කරුවන් දෙදෙනෙක්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගින්නෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද එම වාර්තාවල සඳහන්.
දකුණු කොරියාව ලිතියම් බැටරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන අතර ඒවා විද්‍යුත් වාහනවල සිට ලැප්ටොප් පරිගණක දක්වා බොහෝ අයිතමවල භාවිතා වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්