චීන-ප්‍රංශ උසස් අධ්‍යාපන සංසදය පැරිස් නුවර දී
චීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රංශ උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ එය 21 වැනිදා පැවැත්වුවුණා
දෙරට විශ්වවිද්‍යාල අතර හුවමාරු පුළුල් කිරීම මෙන්ම අධ්‍යාපනය සහ විද්‍යාත්මක පර්යේෂණ හා කර්මාන්ත වැනි අංශ අතර පවතින සහයෝගිතා ශක්තිමත් කිරීම මෙහි ප්රමුඛ අරමුණු අතර වන බව චීන අධ්‍යාපන අමාත්‍ය Huai Jinpeng එහිදී කියාසිටියා.
චීන-ප්‍රංශ සමස්ත අධ්‍යාපන සහයෝගිතාවයේ ප්රශස්ත මට්ටමක් එමගින් සාක්ෂාත් කෙරෙනු ඇති.
ප්‍රංශයේ උසස් අධ්‍යාපන හා පර්යේෂණ ඇමතිනි Sylvie Retailleau එහිදී ප්‍රකාශ කළේ මෙම සංසදය දෙරට අතර අධ්‍යාපන සහයෝගිතා ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන බවයි. විශ්වවිද්‍යාල අතර සහයෝගිතාව මෙන්ම දෙරට අතර ශිෂ්‍ය සහ විද්වත් හුවමාරු සාර්ථකව මෙහෙයවීමට පියවර ගන්නා බව ද ඇය කියාසිටියා.
සංසදයට එක් ව සිටි දෙරට විශ්වවිද්‍යාල නියෝජනය කරන කණ්ඩායම් දේශගුණික විපර්යාස සහ සංවර්ධනයේ සමතුලිතතාව වැනි මාතෘකා පිළිබඳව එහිදී සාකච්ඡා කළා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්