සමාජ මාධ්‍යජාලයට අනතුරු ඇඟවීමේ ලේබලයක් අවශ්‍යයි
සියලු සමාජ මාධ්‍ය තුළින් තරුණ පරපුරට සිදුවන බලපෑම් සැලකිල්ලට ගෙන එය අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි ද ඔහු අවධාරණය කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
අමෙරිකාවේ මහජන සෞඛ්‍ය සේවා කොමිසමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඉන්දීය සම්භවයක් සහිත වෛද්‍ය විවේක් මූර්ති වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එරට තරුණ පරපුරේ මානසික සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරමින් මේ ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබූ බවයි.
අමෙරිකාවේ අවුරුදු 13ත්, අවුරුද 17ත් අතර පසුවන තරුණ තරුණියන්ගෙන් 95%ක්ම සමාජ මාධ්‍යජාලය භාවිත කරන අතර, ඉන් තුනෙන් කොටසක්ම සම්පූර්ණයෙන්ම අඛණ්ඩව සමාජ මාධ්‍යජාලයට හුරුවී සිටින බව වාර්තා වනවා.
වෛද්‍ය විවේක් මූර්ති වසර 2021 සිට අමෙරිකාවේ සෞඛ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, ඔහු ඊට පෙර 2013 වසරේ සිට 2017 වසර දක්වා ද එම තනතුරෙහි කටයුතු කර තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්