පාකිස්තානයේ පරිගණකයක් පිපිරී දරුවන් දෙදෙනෙක් මරුට
එරට මාධ්‍ය වාර්තා කරන්නේ කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 03ත් 09ත් අතර ළමුන් 05 දෙනෙකු ඇතුළු තුවාල ලැබූ පුද්ගලයින් 09 දෙනෙකු රෝහලගත කර තිබූ බවි.
අනතුරින් 06 හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 09 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගිය බව රෝහල තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කලා.
ලැප්ටොප් සහ ජංගම දුරකථනවල ඇති දෝෂ සහිත බැටරි අධික ලෙස රත්වී ගිනි ගැනීමකට ලක්විය හැකි අතර ඇතැම් අවස්ථාවලදී
ඒ්වා පුපුරවා යාහැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කලා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්