2023 වසරේ ලොව පුරා සිවිල් මරණ 72% කින් ඉහළට
ලොව පුරා පවතින යුද ගැටුම් හේතුවෙන් සිවිල් මරණ සියයට 72කින් ඉහළ යාම ඊට වගකිව යුත්තන්ගේ දැඩි අවදානයක් යොමුවිය යුතු කරුණක් බවයි ජගත් සංවිධානයේ මානව හිමිකම් ප්‍රධානියා සදහන් කරන්නේ.
මියගිය අය අතුරින් බහුතරයක් කාන්තාවන් හා කුඩා දරුවන් ලෙස ද සටහන් වනවා.
පසුගිය වසරේ දී පෙර වසරවලට සාපේක්ෂව කාන්තා මරණ දෙගුගණයකින් ඉහළ ගොස් ඇති අතර ළමා මරණ තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි මානව හිමිකම් ප්‍රධානියා තවදුරටත් පෙන්වා දෙන්නේ.
එමෙන්ම යුද ගටුම් හේතුවෙන් අවතැන් පිරිස් වෙත මානුෂීය ආධාර ලබාදීම සදහා ප්‍රමාණවත් තරම් මුදල් ලැබී නොමැති බවද ඔහු පවසනවා.
ආධාර සැපයීම සදහා අවශ්‍ය මුලු මුදලට වඩා ඇමෙරිකා ඩොලර් බිලියන 40.8 ක මුදලක් අඩුවෙන් ජගත් සංවිධානය වෙත ලැබී ඇති බවයි ඔහු තවදුරටත් සදහන් කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්