ඊශ්‍රායල හමුදාවට චෝදනාවක්
පැහැරගැනීමට ලක්වූ සෞඛ්‍ය සේවකයින්ට ඊශ්‍රායල හමුදාම දැඩි වදබන්දන සිදුකර ඇති බවට ද හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් තුවාල ලබන පලස්තීන වැසියන්ට ප්‍රතිකාර කිරීම සදහා ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය අංශ සේවකයින් නොමැති බැවින් වහාම ඔවුන්ව නිදහස් කරන ලෙසයි ඔවුන් ඊශ්‍රායලයට දැනුම් දී ඇත්තේ.
මේ අතර ආහාර / අතිරේක පෝෂ්‍යදායී ආහාර සහ එන්නත් ප්‍රමාණවත් තරම් නොලැබීම හේතුවෙන් දරුවන් 3,500ක් පමණ ඉදිරි දින කීපය තුළ මිය යාමට ඉඩ ඇති බව හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ අනතුරු ඇගවූවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්