දිල්ලි නගරයේ බලශක්ති ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ යයි
මෙම සතිය තුළදී දිල්ලි නගරයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 8,647ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය නිවේදනය කරන්නේ.
නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ඉක්මවා තිබෙනවා.
ඒ හේතුවෙන් නගර වැසියන් වායු සමීකරණ හා විදුලි පංකා ඇතුළු විදුලි උපාංග භාවිතය ඉහළ දැමීමත් සමගයි මෙලෙස විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇත්තේ.
විදුලි ඉල්ලුම ඉහළ යාමත් සමග දිල්ලි නගරයේ විදුලිය බිදවැටීම් ද ඉහළ ගොස් ඇති බව සදහන්.
විදුලිය බිදවැටීම් හේතුවෙන් දිල්ලි ගුවන් තොටුපලේ කටයුතු ද පසුගිය සදුදා දිනයේදී අඩාල වී තිබුණා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්