පුටින් උතුරු කොරියාවේ සංචාරයක
රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ වසර 24 කට පසුවයි.
රුසියා ජනාධිපතිවරයා පිලිගැනීමට විශේෂ උත්සවයක් සංවිධාන කර තිබූ අතර උතුරු කොරියා නායක කිම් ජොන් උන්ග් මහත් හරසරින් ඔහුව පිළිගත්තා.
උතුරු කොරියා නායකයා රුසියා ජනාධිපතිවරයාව රතු පලස මතදී වැළද ගනිමින් පිලිගැනීම බටහිර මාධ්‍යයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.
අද දිනයේදී රාජ්‍ය නායකයින් දෙදෙනා අතර විනාඩි 90 ක විශේෂ සාකච්ඡාවක් , ඡායාරූප ගැනීමේ අවස්ථාවක් සහා තේ පැන් සංග්‍රහයක් පැවැත් වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්