හජ් වන්දනාකරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට
හජ් වන්දනාව අතරතුර ඇතිවූ දැඩි උණුසුම හේතුවෙන් ජෝර්දාන පුරවැසියන් 14 දෙනෙකු මෙලෙස මියගොස් තිබෙනවා.
ජෝර්දාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ ආඝාතයට ගොදුරු වීමෙන් ඔවුන් මිය ගොස් ඇති අතර තවත් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
අතුරුදන්වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුවනවා. හජ් යනු ලොව විශාලතම මහජන ඒකරාශීවීම්වලින් එකක්.
සෞදි බලධාරීන්ට අනුව මෙම වසරේ වන්දනාකරුවන් මිලියන 1.8 කට වැඩි පිරිසක් ඊට සහභාගී වනවා.
මෙම සතියේ මක්කම උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ඉක්මවූ අතර බොහෝ චාරිත්‍ර එළිමහනේ සිදුකිරීමට වීම නිසා අධික උෂ්ණත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
තෙරපීම් හා කූඩාරම් ගිනි ගැනීම ඇතුළු සිදුවීම් නිසාද හජ් වන්දනාවේදී මරණ සිදු වනවා. පසුගිය වසරේ ද හජ් වන්දනාව අතරතුර පුද්ගලයින් 240 දෙනෙකු මිය ගියා. බදාදායින් හජ් වන්දනාව අවසන් වනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්