රුසියාව ඉවත් වුවහොත් සාම සාකච්ඡා සඳහා එක්වන බව යුක්රේන ජනාධිපති කියයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද්ධය අවසන් නොකරන බවත් මිලිටරි හෝ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් එය අවසන් කලයුතු බවත් සෙලෙන්ස්කි වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන යුක්රේන සාමය සඳහා සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
යුද්ධය ජයග්‍රහණය කිරීමට බටහිර ආධාර ප්‍රමාණවත් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් රුසියාවට එරෙහි චෝදනා ඇතුලත් ලියවිල්ලකට මෙහිදී රටවල් රැසක් අත්සන් තබා තිබෙනවා. එයට ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා සෞදි අරාබිය ඇතුළු රටවල් කිහිපයක් ඊට අත්සන් තැබුවේ නැහැ.
මෙම සමුළුවට රටවල් 90කට අධික සංඛ්‍යාවක් හා ජාත්‍යන්තර සංවිධාන පැමිණ සිටියා.
රුසියාවට ඊට ආරාධනා නොකළ අතර, චීනය ද පැමිණ සිටියේ නැහැ.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්