චීනයට තද වැසි
එරට කාලගුණ අංශ පුරෝකථනය කරන්නේ ඉදිරි දිනවලත් අධික වැසි වාර්තාවිය හැකි බවයි.
චීනයේ දකුණු සහ නිරතදිග පෙදෙස්වලින් මෙලෙස දින කිහිපයක සිට අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.
ප්‍රදේශයේ ගංගා පිටාර මට්ටමට ළඟා වෙමින් පවතින පසුබිමක වැසි තත්ත්වය ඉදිරි දිනවලත් පවතිනු ඇතැයි එරට කාලගුණ බලධාරීන් පවසනවා.
දැනටමත් දකුණු දිග චීනයේ ඇතැම් පෙදෙස් ජලයෙන් යටවී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජලගැලීම් ඇතුළු කාලගුණය ආශ්රිත අනතුරුවලින් චීනයේ ෆුජියැන් සහ ගුඇන්ෂී නගරවලට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
එමෙන්ම ජලගැලීම් හේතුවෙන් එම කලාපයෙන් එක් පුද්ගල මරණයක්ද වාර්තා වී ඇතැයි සඳහන් වේ.
ආපදාවට ලක්වී සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටත් මුදා ගැනීමේ සේවකයින් පියවර ගෙන ඇත.
දකුණු චීනයේ පළාත් රැසකටම ජල ගැලීම් සම්බන්ධයෙන් සිව්වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්