ගාසා දරුවන් පනස්දහසකට හදිසි ප්‍රතිකාර අවශ්‍යයි – ජගත් සංවිධානය
ආහාර ඇතුලු අත්‍යවශ්‍ය මානූෂිය ආධාර බෙදා හැරීමට ඊශ්‍රායල හමුදා ඉඩ ලබා නොදීම හේතුවෙන් ගාසා වැසියන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.
කුඩා දරුවන් 50000කට අධික සංඛ්‍යාවකට හදිසි ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය බව ද ඔවුන් පවසනවා.
ගාසා තීරයට මානූෂිය ආධාර ලබාදීමට ඊශ්‍රායලය අඛණ්ඩව බාධා කිරීම හේතුවෙන් තත්ත්වය දිනෙන් දින බරපතළ අතට හැරෙමින් පවතින බවයි එම සංවිධානය නිවේදනය කරන්නේ.
එමෙන්ම ලොව මෙතෙක් ඇති වු කිසිදු යුද ගැටුමකට වඩා ගාසා තීරයේ දී සහන සේවකයින් රැසක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව ද ජගත් සංවිධානය තවදුරටත් නිවේදනය කරනවා.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්