ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයින් මිලියනයක් සිරවෙයි
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්යක්ෂ කාල් ස්කාඌ පවසන්නේ දකුණු ගාසා තීරයේ මිලියනයක් අවතැන් වූවන් පිරිසිදු ජලය හෝ සනීපාරක්ෂාව නොමැතිව සිරවී සිටින බවයි.
මේ අතර ඊයේ ගාසා තීරයේදී පලස්තීනුවන් 25 දෙනෙකු ඝාතනය කළ බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ගාසා නගරයේ ටුෆා අසල්වැසි ප්‍රදේශයේ ගුවන් ප්‍රහාර වලින් ළදරුවෙකු මිය ගිය අතර 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයෙන් පුද්ගලයන් 37,266 ක් මිය ගොස් 85,102 ක් තුවාල ලබා සිටිනවා.
හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිදුවූ මරණ සංඛ්‍යාව 1,139 ක්.
Related News
ප්‍රධාන පුවත්
පළාත් කිහිපයකට අදත් වැසි
කාලගුණයෙන් රතු නිවේදනයක්
විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
කාලගුණයෙන් රතු නිවේදනයක්
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
ජනපතිවරණ දිනය ප්‍රකාශ කිරීම හෙට
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු නිවේදනයක්
හිරුණිකාට ඇප
වැසි වැඩි වෙයි
ධීවර සහ නාවික ප්‍රජාවට රතු නිවේදන
හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අතුරුගිරියේ වෙඩිතැබීමක් - ක්ලබ් වසන්ත මරුට
වැසි තත්ත්වය තවදුරටත්
අදත් වැසි
අපගේ පුවත් වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. දේශීය හා ගෝලීය වශයෙන් නවතම සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරමින් අපගේ පාඨකයන්ට නිවැරදි සහ අදාළ තොරතුරු ලබා දීමට අපි උත්සාහ කරමු. සවිස්තරාත්මක පුවත් ආවරණය සහ ගැඹුරු වාර්තාකරණය සඳහා අප හා සම්බන්ධව සිටින්න.
සබැඳි
නවතම පුවත්